ඔන්න අපේ කොබා දවසක් ගියාලු බාර් එකට පොඩි ෂොට් එකක් දාගන්න කියල. ඉතින් බියර් එකකුත් ඔර්ඩ කරල හරිබරි ගැහිල වාඩිවෙලා ඉන්නකොට හොදටම වැඩි වෙච්ච පොරක් අතේ මොකක්දෝ තියාගන හරව හරව බලන ගමන් කියනවලු, මේක ප්ලාස්ටික්ද නැත්තම් රබර්ද
කියල. ටික වෙලාවක් බලන් හිටපු කොබාට දැන් මේත බලන් ඉදල ඇතිවෙලා ඇහුවලු මොකක්ද සහෝදරය ප්‍රශ්නෙ කියල. මිනිහ කිව්වල් නෑ මට මේක ප්ලාස්ටික්ද රබර් ද කියල හිතාගන්න බෑ කියල. කොබත් ඉතින් දන්න මෑන් වගේ කිව්වල් දෙනන් බලන්න මම කියන්නම් කියල. මිනිහ හොදට ඇගිලි වලින් එහාට මෙහාට කරල බැලුවට කෑල්ල ටිකක් පොඩි නිසා මිනිහටත් හරියට හොයාගන්න බැරිඋනාලු. ඊට පස්ස බැරිම තැන කොබා ඇහුව කොහෙන්ද ඔයා මේක හොයාගත්තේ ? මේක මගෙ නහයෙ ඇතුලෙ තිබිල මම එලියට ගත්තෙ කියල වෙරි මෑන් කිව්වහම තමයි කොබාට මත්ක් උනේ මොකද්ද මෙච්චරවෙලා අතේ තියාගන හිටියෙ කියල.
Tuesday, December 27, 2011
Subscribe to:
Post Comments (Atom)
1 comment:
හික් හික් තඩි හොටු කෑල්ලක් වෙන්න ඇති...
Post a Comment